සඳ තරු නිහඩයි - ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි...
සිතිවිලි විතරක් අවදි වෙලා...
පියා නුවන් යුග නිවා හැගුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කරා...
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඩවා මතකය ඉකිබිඳ
හදවත අවදි කලා...
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය /ගායනය : පණ්ඩිත් ඩබිලිවි.ඩී අමරදේව
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය /ගායනය : පණ්ඩිත් ඩබිලිවි.ඩී අමරදේව
No comments:
Post a Comment